උණට අත් බෙහෙත්

​උණට අත් බෙහෙත්

 

  • පහසුවෙන් දිරවිය හැකි සැහැල්ලු ආහාර ගන්න
  • විවේකීව ඉන්න.
  • එලෙස ඉන්නා අතරතුර,
  • වෙනිවැල් ගැට, කොත්තමල්ලි තම්බා පානයක් ලෙස ගැනීම
  • පත්පාඩගම් තම්බා පානය කිරීම
  • වියළි ඉඟුරු තම්බා පානය කිරීම
  • මෙවැනි පාන වර්ග මගින් උණ නිසා ඇතිවන අපහසුව පාලනය කර ගැනීමට පුළුවනි.

අදහස් දැක්වීම කාර්යභාර වෛද්‍ය නිලධාරී මැදබැද්ද ආයුවේද රෝහල ආයුර්වේද වෛද්‍ය විදුර රත්නාකර

මහේෂානි මීගහපොළ 

සුන්දර සිනහවකට හිමිකම් කියන ඇය Read Previous

සුන්දර සිනහවකට හිමිකම් කියන ඇය

ගෘහණියන්ට හරියන රසම ඩෙවල් එක Read Next

ගෘහණියන්ට හරියන රසම ඩෙවල් එක

Realted Post

Leave a comment