උණට අත් බෙහෙත්

​උණට අත් බෙහෙත්

 

  • පහසුවෙන් දිරවිය හැකි සැහැල්ලු ආහාර ගන්න
  • විවේකීව ඉන්න.
  • එලෙස ඉන්නා අතරතුර,
  • වෙනිවැල් ගැට, කොත්තමල්ලි තම්බා පානයක් ලෙස ගැනීම
  • පත්පාඩගම් තම්බා පානය කිරීම
  • වියළි ඉඟුරු තම්බා පානය කිරීම
  • මෙවැනි පාන වර්ග මගින් උණ නිසා ඇතිවන අපහසුව පාලනය කර ගැනීමට පුළුවනි.

අදහස් දැක්වීම කාර්යභාර වෛද්‍ය නිලධාරී මැදබැද්ද ආයුවේද රෝහල ආයුර්වේද වෛද්‍ය විදුර රත්නාකර

මහේෂානි මීගහපොළ 

මාතලේ ඇල්වල විද්‍යාලයේ පෝතක බාලදක්ෂ සාමාජික පදක්කම් පැළඳවීම Read Previous

මාතලේ ඇල්වල විද්‍යාලයේ පෝතක බාලදක්ෂ සාමාජික පදක්කම් පැළඳවීම

ගෙදර අම්මලා තාත්තට නොකියන දේවල් ගුරුවරුන්ට කියනවා. අන්න ඒ තරමට සමීප වෙන්න පුලුවන් සැබෑ ගුරුවරයෙක්ට Read Next

ගෙදර අම්මලා තාත්තට නොකියන දේවල් ගුරුවරුන්ට කියනවා. අන්න ඒ තරමට සමීප වෙන්න පුලුවන් සැබෑ ගුරුවරයෙක්ට

Realted Post

Leave a comment