කොවිඩ් ඇරඹුණු චීනයෙන් තවත් වයිරසයක් හමුවෙයි....

කොවිඩ් වසංගතය ආරම්භ වූ චීනයෙන් මේ වන විට තවත් වෛරස කිහිපයක් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ. මෙලෙස පැතිර යන වෛරස අතර ප්‍රධාන වෛරසය ලෙස සැලකෙන්නේ Human Mefapneumovirus (HMPV) වෛරසයයි.  කොවිඩ් 19 වසංගතයෙන් වසර පහකට පසුව පැතිර යන මෙම වසංගතය වැළදුණු රෝගීන් අතර කොවිඩ්19 වෛරසය වැළඳුණු රෝගීන් ද සිටීම විශේෂත්වයක් ලෙස සැලකේ.

බෙල්ල කළු වන්නේ වෙනත් ගැටලුවක ලකුණක්ද? Read Previous

බෙල්ල කළු වන්නේ වෙනත් ගැටලුවක ලකුණක්ද?

රිදී විහාරය සංචාරක ගමනාන්තයක් Read Next

රිදී විහාරය සංචාරක ගමනාන්තයක්

Realted Post

Leave a comment