පිළිකාව සුව කළ හැකි ’’ඩිස්කෝ’’

විඩාබර මනසකට, ශරීරයකට මෙන්ම ප‍්‍රතිකාර අවශ්‍යයි. ඉතින් මනසට ලබාදීමට හැකි හොඳම බෙහෙත නම් සංගීතයයි. ලස්සන සංගීතයට සවන් දීම තුළින් අපේ මනස නිරෝගී වෙනවා. සංගීතය මනස මෙන්ම අපි ශරීරයේ ඇති උදාසීනබවද පහකරනු ඇති.

මොළයේ ප්‍රදේශ සියල්ල එකවර ක‍්‍රියා කරවන්න සංගීතයට පුළුවන්, උදාහරණයක් විදියට මනසට තදින් දැනෙන ගීතයකට සවන් දෙද්දි ඇගේ හිරිගඩු පිපෙන්නේ ඒ නිසයි.

මේ 2009 වසරෙ ඇමරිකාවේ වුණු සිදුවීමක්. මයිරන් වෙසල් කියලා තරුණ කාන්තාවක් සිටියා. ඇය කාර්යාලයේ වැඩ නිසා බෙහොම අවීවේකීව ජීවත් වූ කෙනෙක්.

මයිරන්ගේ දකුණු පියයුරු වේ පිළිකාවක් තියෙනවා කියලා දැනගනිද්දි ඇයට වයස අවුරුදු 39 යි. පිළිකාවක් කියලා දැනගත් ඇය රැකියාවෙන් අයින් වෙලා මුළු දවසම කළේ සිංදු අහන එක. පිළිකා එන්නත් කිහිපයක් ලබා ගත්තත් සම්පූර්ණ වීමට ප්‍රතිකාර කලින්ම මයිරන්ගේ පිළිකාව සුව වුණා.

'' සංගීතය තමයි මගේ ගැලවීම පිළිකාව කියලා දැන ගත් දා ඉඳලා මම ඇසුවේ "ඩිස්කෝ" ය. මාස හතකට පස්සේ මගේ පිළිකාව  ‌හොඳ වෙලා කියලා ඩොක්ටර් කිව්වා"

“ඇරිස්ටෝටල්” ගේ කාලයේ මිනිසුන්ගේ මනස වගේම ශරීරය සුවපත් කරන්න සංගීතය යොදාගෙන තිබෙනවා. 

සංගීතයට මිනිස් මොළය උත්තේජනය කරන්න පුළුවන් කියල දැන ගත්තයින් පස්සේ සංගීත චිකිත්සාව කියලා ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. එය වර්තමානයේ මනෝ චිකිත්සකවලදී යොදාගන්නා ප්‍රබලම ප්‍රතිකාර ක්‍රමයක්.

  • ඇමරිකානු මෝහන අධිකාරියේ ලියාපදිංචි මෝහන වේදිනී, මනෝ උපදේශිකා (SLNIPC) සහ මනෝ චිකිත්සිකා, මනෝ විද්‍යා ප්‍රවීණ දේශිකා හා ලේඛිකා
  • දුල්මිනි එස්. සෙනවිරත්න

කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන්  ජාතික ව්‍යාපාරයක් Read Previous

කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ජාතික ව්‍යාපාරයක්

මලක් වගේ සුවඳට ඉන්න හැම ගැහැණු ළමයෙක්ම දැනගත යුතුම රහස් 20ක් Read Next

මලක් වගේ සුවඳට ඉන්න හැම ගැහැණු ළමයෙක්ම දැනගත යුතුම රහස් 20ක්

Realted Post

Leave a comment