ලුණු වැඩිවුණොත් ලෙඩ ගොඩක්

ලෝක සංවිධානය පෙන්වා දෙන පරිදි - වැඩිහිටියෙකු දිනකට ලුණු භාවිත කළ යුත්තේ ග්‍රෑම් පහකට අඩුවෙන්. එනම් තේ හැන්දක් හෝ ඊට වඩා අඩුවෙන්. එබැවින් නිවෙසේ පිළියෙළ කරන ආහාර වලට හැකි තරම් ලුණු අඩුවෙන් භාවිත කිරීමටත් වෙළෙඳ පොළෙන් ආහාර මිලදී ගැනීමේ දී අසුරනයේ ඉතා අවම ලුණු ප්‍රමාණයක් දක්වා ඇති ආහාර මිලදී ගැනීමටත් පුරුද්දක් ඇති කරගන්න.

උපදෙස් - පෝෂණවේදීනී දිලිනිකා විපුලසේන

සටහන - උදේශිකා නෙළුම්දෙණිය

ලුණු වැඩිවුණොත් ලෙඩ ගොඩක් Read Previous

ලුණු වැඩිවුණොත් ලෙඩ ගොඩක්

ඇස් පිහාටුවල ඝන ස්වභාවය ඉස්මතු කරන්නේ මෙහෙමයි Read Next

ඇස් පිහාටුවල ඝන ස්වභාවය ඉස්මතු කරන්නේ මෙහෙමයි

Realted Post

Leave a comment