HMPV ආසාදිතයින් දෙදෙනකු පළමු වරට ඉන්දියාවෙන්?

මේ දිනවල චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බව කියන HMPV වෛරසය ආසාදිත වූ දෙදෙනකු පළමු වරට ඉන්දියාවෙන් හදුනාගෙන ඇතිබව වාර්තා වේ. ඒ අනුව මෙම වෛරසය වැලදී ඇත්තේ මාස අටක දරුවෙකුට සහ මාස තුනක දරුවෙකුට බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. කෙසේ වෙතත් ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම වෛරස් තත්ත්වය එතරම් බරපතල නොවනු ඇති බවයි.
ස්වසන මාර්ගයට සහ පෙනහලුවලට බලපාන මෙම වෛරස තත්ත්වය කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට, සහ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්ට බලපාන බවද වෛද්‍යවරු වැඩිදුරටත් පෙන්වා දෙයි.

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි Read Previous

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි

ශ්‍රී දළදා වහන්සේට පූර්ණ රන් කරඬුවක් Read Next

ශ්‍රී දළදා වහන්සේට පූර්ණ රන් කරඬුවක්

Realted Post

Leave a comment