ගංවතුර වලදී ආරක්ෂිතව සිටින්න

අපේ රට ගංවතුර තත්ත්වයකට මුහුණ දී සිටින බැවින්, ඔබ සහ ඔබේ පවුලේ අය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතා වැදගත් වේ. කරුණාකර මෙම වැදගත් තොරතුරු කියවා අන් අය සමඟද බෙදාගන්න:

1 ගංවතුර ජලයෙන් හැකිතාක් වළකින්නථ ගංවතුර ජලයේ ඇවිදීම හෝ පිහිනීම නොකළ යුතුයග එහි හානිකර බැක්ටීරියා සහ තුවාල ඇති කළ හැකි සුන්බුන් අඩංගු විය හැක

2 ගංවතුරෙන් හානියට පත් ආහාර අනුභව නොකරන්නථ ගංවතුරෙන් යටවුණු ්‍රදේශවල ඇති පලා වර්ග අනුභවය සහ ගංවතුරෙන් යටවූ ආහාර ඉවත දමන්න

3ග දරුවන් ගංවතුරට නිරාවරණය වීම හැකිතාක් වලක්වන්නථ රෝග වැළැක්වීම සඳහා දරුවන් සහ සුරතල් සතුන් දූෂිත ජලයෙන් ඈත් කරන්නග

4 රෝග ලක්ෂණ නොසලකා හරින්න එපාථ ඔබට අසනීප බවක් දැනේ නම්ල වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද නොකරන්න

5 අපිරිසිදු ජලය භාවිතා කිරීමෙන් වළකින්නථ බීමටල ආහාර පිසීමට හෝ නෑමට ගංවතුර ජලය භාවිතා නොකරන්න

ඔබත් ප්‍රවේසම් වී ඔබේ සමීපතයන් සහ අසල් වාසීන් ද ආරක්ෂා කර ගැනීමට සහාය වන්න

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Previous

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා. Read Next

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා.

Realted Post

Leave a comment