බලු සුරතලාට මේ ආහාර දෙන්න එපා....

ඔබ නිවසේ ඇති කරන බලු සුරතලාට තියෙන ආදරය නිසාම  විවිධ කෑම, බීම දෙනවා වෙන්නට පුළුවන්. නමුත් ඒ සෑම ආහාරයක්ම ඔවුන්ට ගුණදායක නම් නැහැ.
එලෙස ඔවුන්ට නොදිය යුතු විෂ සහිත ආහාර ලෙස, 

  1. අලිගැටපේර 
  2. චොක්ලට්
  3. මිදි
  4. වියළි මිදි
  5. ලූණු
  6. සුදු ලූණු
  7. මත්පැන්
  8. බබල්ගම්
  9. රටකජු
  10. පාන්පිටි
  11. චෙරි 
  12. කෝපි
  13. කුරුඳු
  14. දෙහි 

හඳුන්වන්න පුළුවන්. 


සටහන: විශ්වනී හසලා 

බලු සුරතලාට මේ ආහාර දෙන්න එපා.... Read Previous

බලු සුරතලාට මේ ආහාර දෙන්න එපා....

ගැඹුරු මුහුදෙන් විශාල ඇස් ඇති සහ දත් පේළි 24 ක් ඇති ජීවයෙක් Read Next

ගැඹුරු මුහුදෙන් විශාල ඇස් ඇති සහ දත් පේළි 24 ක් ඇති ජීවයෙක්

Realted Post

Leave a comment