ලුණු වැඩිවුණොත් ලෙඩ ගොඩක්

ලෝක සංවිධානය පෙන්වා දෙන පරිදි - වැඩිහිටියෙකු දිනකට ලුණු භාවිත කළ යුත්තේ ග්‍රෑම් පහකට අඩුවෙන්. එනම් තේ හැන්දක් හෝ ඊට වඩා අඩුවෙන්. එබැවින් නිවෙසේ පිළියෙළ කරන ආහාර වලට හැකි තරම් ලුණු අඩුවෙන් භාවිත කිරීමටත් වෙළෙඳ පොළෙන් ආහාර මිලදී ගැනීමේ දී අසුරනයේ ඉතා අවම ලුණු ප්‍රමාණයක් දක්වා ඇති ආහාර මිලදී ගැනීමටත් පුරුද්දක් ඇති කරගන්න.

උපදෙස් - පෝෂණවේදීනී දිලිනිකා විපුලසේන

සටහන - උදේශිකා නෙළුම්දෙණිය

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි Read Previous

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Next

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

Realted Post

Leave a comment