සත්තු සමග ලිංගිකව එකතුවීම ලෙඩක්

අපි මේ වනතුරු කතා කළ ලිංගික චර්යාවන්ට වඩා හාත්පසින්ම වෙනස් ලිංගික චර්යාවක් ගැන මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි කතා නොකළත් සමාජයේ සතුන් යොදාගෙන ලිංගික ක්‍රියා කරන පිරිස් ද අපට දැක ගැනීමට පුළුවන්.
මනෝ විද්‍යාවේ එම ලිංගික චර්යාවන් oophilia වශයෙන් හඳුන්වනවා. මෙහිදී සිදුවන්නේ සතුන්ගේ මාර්ගයෙන් ලිංගික ක්‍රියාවේ යෙදීමයි.
මේ වගේ කෙනෙකු අපට හමු වුණාම මොකද කරන්නේ. බොහෝ පිරිස් මොහු ඉන්න තත්ත්වය ගැන සොයා නොබලා ඔහුට පහර දෙනවා. නමුත් පහර දුන් පසුවත් ඔහු මෙය නතර කරන්නේ නැහැ. මොකද ඔහුට දඬුවම් කළාට මෙම මානසික රෝගී තත්ත්වය නැති කරන්න බැහැ.
එය නැති කිරීමට නම් මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර හා මනෝ උපදේශනය අවශ්‍යයි.
ඔහුට දඬුවම් කළත් ඔහු නැවත එම ක්‍රියාව හොරෙන් හෝ සිදු කරනවා. මන්ද අපි කතා කරන මානසික රෝග 200කට අධික ප්‍රමාණයක් දකින්න තිබෙනවා. ඒ අතර තිබෙන එක් මානසික රෝග කොටසක් තමයි ලිංගික අක්‍රමිකතා කියන්නේ. ඉතිං මෙලෙස සතුන් සමග ලිංගික හැසිරීමද මානසික රෝගයක්. මෙයට දඬුවම් කිරීම නොව මනෝ ප්‍රතිකාර පමණයි අවශ්‍ය වන්නේ.

ශ්‍රී දළදා වහන්සේට පූර්ණ රන් කරඬුවක් Read Previous

ශ්‍රී දළදා වහන්සේට පූර්ණ රන් කරඬුවක්

බෙහෙත් බොන්න හොර සීතාට ගැළපෙන්න ආ දන්ත කණ්ඩුල හෙයියන්තුඩුවේ රාමා වූ හැටි Read Next

බෙහෙත් බොන්න හොර සීතාට ගැළපෙන්න ආ දන්ත කණ්ඩුල හෙයියන්තුඩුවේ රාමා වූ හැටි

Realted Post

Leave a comment