සිරිකත - සයුර පොත් කට්ටල 100 ජයග‍්‍රාහකයින් තෝරයි

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට සමගාමීව සිරිකත පුවත්පත හා සයුර ප‍්‍රකාශන එක්ව සිරිකත පාඨකයින් සඳහා පොත් කට්ටල 100 ක් ලබාදීමේ තරගයේ ජයග‍්‍රාහකයින් තෝරා ගැනීම සඳහා කුසපත් ඇදීමේ උත්සවය පසුගියදා සිදුකෙරිණි. 


මෙම අවස්ථාවට ප‍්‍රවීණ ක‍්‍රිකට් ක‍්‍රීඩක තිළිණ තුෂාර, මෝටර් රථ ධාවන ශූරී කෞෂල්‍යා ආරියදාස, ජනප‍්‍රිය ලේඛිකා  ගංගා ශයිනි ගමගේ, ප‍්‍රවීණ දේශක ප‍්‍රබුද්ධ ශ්‍රීමාල්, ප‍්‍රවීණ දේශක පාලිත ද අල්විස්, මාධ්‍යවේදී ධනුෂ්ක බස්නායක, ලේඛිකා චේතනා ද සිල්වා, විජය පුවත්පත් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සන්නාම සහ ප‍්‍රවර්ධන) සූජිත් පතිරන්නැහැගේ, බෙදාහැරීම් සහ දායක ප‍්‍රධානී රංජිත් රූපසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.  

ඡායාරූප- සජීව ලක්ෂාන්

පොත් කට්ටල දිනූ ජයග‍්‍රාහකයින්

1. ඉඳුනිල් විජේරුවන්  - බණ්ඩාරවෙල

2. මනුලි ඉහංසා  - ගම්පහ

3. කේ.ඒ.ආර්. කුලසිංහ - පානදුර 

4. නදිෂා ජයසිරි - පානදුර

5. උපුලි කෞෂල්‍යා - නාරාහේන්පිට

6. සමන්ති රණසිංහ - වත්තල

7. නතාෂා නෙත්මි - ජා ඇල 

8. කේ.එම්. නවමු හිරුදය - කොළඹ 6

9. ඊෂානි මංගලිකා - හෝමාගම 

10. එම්.ආර්. ගිනිගේ - පාදුක්ක

11. කුමාරි තිලකරත්න - ඉඹුල්ගොඩ 

12. ෂමිමා ජබර් - බෙල්ලන්විල

13. ආර්.එල්. නදීශානි  - කොළඹ 10 

14. නිරෝෂි ප‍්‍රියංගා - පොකුණුවිට

15. චමිලා ප‍්‍රියර්දශනී - පන්නිපිටිය 

16. ගුමී චතුරංග - රාජගිරිය

17. අජන්තා රමණි - කොළඹ 10 

18. සිතාරි ප්‍රේමසිරි - ගනේමුල්ල

19. සසිරි ගුණසාරි  - නවතල්වත්ත 

20. ජි.එච්.ජි. චන්ද්‍රාවතී - හසලක

21. සුපිපි සඟමිත් - තෝරයාය

22. යූ.සී. සුමනා - බුත්පිටිය

23. චින්තක - ආඬිඅම්බලම 

24. හකීම් - කොළොන්නාව

25. ඉෂාරා මනෝහරී - රදාවාන

26. චන්දිම ජනිත් - කඩවත 

27. පී.එම්. එදිරිසිංහ - කොට්ටාව

28. එච්.ඒ. කුසුම් - නුගේගොඩ 

29. ජී.ඒ. මානවඩු - අම්බලන්ගොඩ

30. එස්.එච්.ඒ. දමයන්ති - මොරටුව 

31. එල්.ඒ.ආර්.ජේ. ලංකා - මුදුන්ගොඩ

32. සුනීතා පද්මිණී - බොරලැස්ගමුව

33. ජසින්තා කල්‍යාණි - රත්මලාන

34. ඩබ්.ඒ.ආර්. දුලංජලී - ගම්පහ 

35. ඩබ්.ඒ. මේනකා - බියගම

36. සුබෝද වල්පොල - මහරගම 

37. ක‍්‍රිෂාන්ති නිල්මිණි  - බොරලැස්ගමුව

38. ඩබ්.එස්. මල්කාන්ති - ගනේමුල්ල

39. මිලන්ති ද සිල්වා - බැලූම්මහර

40. නදීකා චතුරංගනී - රාජගිරිය

41. මෙනුලි සෙහාරා - මොරටුව

42. එච්.ඩි.එස්. තුෂාරි - කොළඹ 6

43. ශ‍්‍රියාකුමාරි - මොරටුව

44. එස්.ඒ.එස්. ප‍්‍රියංගනී - ඇහැළියගොඩ

45. හර්ෂණී ජයසිංහ - ඉඹුල්ගොඩ

46. විනුකි සුමල්මි - පිළියන්දල

47. ඩබ්.ආර්.එම්. චතුරංග - හොරණ

48. නිලංකා ප‍්‍රියකාන්ති - වාද්දුව

49. මයෝදි මංජුලා - කොළඹ 5

50. ඞී.එම්.එන්.එස්. දසනායක - කුරුණෑගල

51. දිනූෂා - ජා ඇල

52. එන්. ජයසේකර - දෙහිවල

53. රුක්ෂිකා - රාගම

54. එම්.පී.එන්. ප‍්‍රනාන්දු - මොරටුව

55. එස් . අනුලාවතී - හික්කඩුව

56. චමිලා මල්ලවආරච්චි - යක්කල

57. එච්.එම්.එන්. මීගල්ල - නිට්ටඹුව

58. බී.ඒ.එල්. උදාරී - හෙට්ටිමුල්ල

59. නිලන්ති මිරාජ් - ගනේමුල්ල

60. එස්.යූ.ජී.පී. වික‍්‍රමරත්න - මිනුවන්ගොඩ

61. විචිත‍්‍රා අමාලී - බටුවත්ත

62. වරුණි ධර්මසේන - කැලණිය

63. ඞී.මුණසිංහ - පරකඩුව

64. කේ.කේ.පෙරේරා - කඩුවෙල

65. ප‍්‍රසාදී විජේසේන - බොරලැස්ගමුව

66. සරත් පීරිස් - කුරුවිට

67. චතුරි ජයෝද්‍යා - වැලිපැන්නගහ මුල්ල

68. සුජීවා ප‍්‍රියදර්ශනී - රාගම

69. ඞී.ඞී.පී. මුණසිංහ - කොළොන්නාව

70. චන්ද්‍රපත්ම කුමාර - පිළියන්දල

71. කාන්ති සමරසිංහ - වග

72. චතුරි නදීශානී - වැල්ලම්පිටිය

73. නදීෂා කාංචනා - වත්තල

74. නිශාන්ත යාපා - වදුරාගම

75. ෆාතිමා සාකීරා - ගල්කිස්ස

76. නිරංජලා අබයකෝන් - බොරලැස්ගමුව

77. ආර්.කේ.ඒ. රත්නායක - උලපනේ

78. ඩබ්.ඞී.එස්. දයාරත්න - ඉඹුල්ගොඩ

79. ඉමාෂා නිපුනි - වත්තල

80. ප‍්‍රමෝද්‍යා ප‍්‍රනාන්දු - දෙහිවල

81. දමයන්ති ලියනගේ - පන්නිපිටිය

82. තමාරා නිලංගි  - බොරැල්ල

83. නයනා කුමාරි - දොරවක

84. ඒ.ඩබ්.ආර්.එල්. රුද්‍රිගු - මිනුවන්ගොඩ

85. අනුෂි අනුෂිකා - කඩුවෙල

86. ලක්මි ශ‍්‍රිමාෂි - නොරොච්චෝලේ

87. එච්.එම්. සඳමාලි - කිරිවත්තුඩුව

88. ලක්ෂිකා ප්‍රේමදාස - වැල්ලව

89. රසිකා කුමුදුනී - නුගේගොඩ

90. අමල් පෙරේරා - මල්වාන 

 

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්. Read Previous

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්.

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year Read Next

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

Realted Post

Leave a comment