ශ්‍රී ලංකා දඟපන්දු ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක්...

 

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩකයකු වූ ප්‍රභාත් ජයසූරිය ලෝක ටෙස්ට් ක්‍රිකට් තරඟ ඉතිහාසයේ අඩුම තරඟ සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් දඟ පන්දු යවන්නකු ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට අද පෙරවරුවේ දී සමත් වී තිබේ. 

ඒ අයර්ලන්තයට එරෙහිව ගාල්ලේදී පැවති  දෙවැනි ටෙස්ට් තරඟයේදීයි. 


ඒ ජයග්‍රහණය සමඟ වසර 71 පැරණි වාර්තාවක් බිඳ දැමීමට ප්‍රභාත් ජයසූරිය සමත් වූ අතර, වසර 71 කට පෙර මෙම වාර්තාවට හිමිකම් කියා ඇත්තේ 1951වසරේ බටහිර කොදෙව් හිටපු දඟපන්දු යවන්නෙකු වූ ඇල්ෆ් වැලන්ටයින් විසිනි.


නයනා උදයංගනී

ද යූත්ක්වේක් Read Previous

ද යූත්ක්වේක්

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Next

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

Realted Post

Leave a comment