වැඩි වෙන රස්නෙන් ආරක්ෂා වෙන්න..

අධික හිරු රශ්මිය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට..

▶︎ පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම, (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)

▶︎ පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන්  සම්පූර්ණයෙන් වැළකීම 

▶︎ අධික පාරජම්බූල කිරණ  වලින් දෑස් ආරක්ෂා කරගැනීමට පාරජම්බූල කිරණ ප්‍රේරණය කළ හැකි (100% UV protection) කන්නාඩි එළිමහනේ යන සෑම අවස්ථාවකදීම පැළඳීම

▶︎ පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම.

▶︎ හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම

▶︎ එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම

▶︎ වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම

උපදෙස් - Health Promotion Bureau 

මේඝා චින්තාමණී

අවුරුදු නැකත් හැදෙන්නේ කොහොමද? ලිත ඇතුළේ සැඟවුණු ඒ අතීත විද්‍යාව මොකක්ද? Read Previous

අවුරුදු නැකත් හැදෙන්නේ කොහොමද? ලිත ඇතුළේ සැඟවුණු ඒ අතීත විද්‍යාව මොකක්ද?

කවුරුහරි කියනවා නම් tution ගිහින් ජෝතිෂ්‍ය ඉගෙන ගන්න පුළුවන්... Read Next

කවුරුහරි කියනවා නම් tution ගිහින් ජෝතිෂ්‍ය ඉගෙන ගන්න පුළුවන්...

Realted Post

Leave a comment