කටට රසට කජු මද මෝජු
- අවශ්‍ය ද්‍රව්‍ය
- කජුමද ග්‍රෑම් 200
- රතු ලූනූ ග්‍රෑම් 200
- අබ ග්‍රෑම් 12
- අමු මිරිස් කරල් 50ක් හෝ අවශ්‍ය පමණ
- ගම්මිරිස්, විනාකිරි, සුදුලූනු, කහ
සාදන අයුරු
කජුමද කපා කහ අතුරා හොඳින් පොල්තෙල් වලින් බැද ගන්න. ඉන්පසු එයට සුදුලූනු , රතු ලූනු. අමුමිරිස් යොදා බැදගන්න. එයට අබ, ලුණූ, කහ, ගම්මිරිස්, විනාකිරිත් අඹරා විනාකිරි ටිකක් ලිප තබා රත්කර ගන්න. ලිපෙන් බා අවසන් වු පසු මද රස්නයට පැමිණී විට බැදගත් රටකජු, ලූනු, අමුමිරිස්, දමා කවලම් කරගන්න. මෙය කලක් තබා ගත හැකිය.


Leave a comment