මෙලන් සහ ලයිම් කූලර්

අවශ්‍ය ද්‍රව්‍ය

  • මෙලන් ගෙඩි 1ක්
  • ලයිම් ගෙඩි 4ක්
  • රස අනුව සීනි
  • ලුණු ස්වල්පයක්
  • වතුර වීදුරු 3 ක්

සාදාගන්න ආකාරය

එයට වතුර එකතු කර මැලන් කුඩාවට කපාගෙන බ්ලෙන්ඩ් කර පෙරාගන්න. ඉන්පසු මෙයට ලයිම් යුෂ සහ අනිකුත් සියල්ල දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු ශීතකරණයේ තබන්න.


සටහන - ඉෂංකා ජයසූරිය 

උපදෙස් - විධායක සූපවේදී සුජිත් ආරියරත්න

සෞභාගය්‍යයේ උත්සවය Read Previous

සෞභාගය්‍යයේ උත්සවය

අඹන්ගඟ ඔස්සේ ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැලසීමේ නාවික හමුදා මෙහෙයුම Read Next

අඹන්ගඟ ඔස්සේ ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැලසීමේ නාවික හමුදා මෙහෙයුම

Realted Post

Leave a comment