Category : TOP STORY
ඒ ආදරයට මම හරි ආසයි
‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යය මේ දිනවල පුංචි තිරයේ අතිශය ජනප්‍රිය ටෙලි නිර්මාණයකි.
අපේ දෙන්නාගෙ සතුට මෞර්යා ළඟ
නිරන්තරයෙන් පුංචි තිරයේ විවිධ චරිත ඔස්සේ නිවෙසට ගොඩ වදින කඩවසම් තරුණයෙක් සමගයි මේ කතා බහ.
තනියම හිටියා ඇති කියලා හිතෙනවා
මේ දවස්වල ඇස්වලින් කතා කරන ගීත්මා බණ්ඩාර.
මම ජීවිතේ හුඟක් දේවල් දරාගත් කෙනෙක්
සුධීක්ෂා සමාධි කියන්නේ කෙටි කාලයක් තුළ ඉහළ ප්‍රේක්‍ෂක ආදරයක් ලබාගත් රංගන ශිල්පිනියක්.
දෙදහස් වතාවක් මනාලියක් වුණා
දිනූෂා සිරිවර්ධන වෙළෙඳ දැන්වීම් සහ ගීතමය රූප රචනා වගේම මනාලියන් නිරූපණයෙන් කලා ක්ෂේත්‍රයට පැමිණි කලා ශිල්පිනියක්.
ශ්‍රී ලංකා දුම්රිය සේවය රකින තොටිල්ල පදවන අත්
ශ්‍රී ලංකා දුම්රිය ආරක්‍ෂක සේවය 1946 සැප්තැම්බර් 23 දා ඇරඹුණු අතර මෙවර සමරන්නේ එහි 76 වන සංවත්සරයයි.
හයවැනි වරටත් ජයගත් ආසියානු දැල්පන්දු ශූරතාව
මෙවර ජයග්‍රහණයත් සමග හයවතාවක් ආසියානු කුසලානය දිනාගැනීමේ සුවිශේෂීබව වන්නේ කණ්ඩායමක් ලෙස එකමුතුව සහයෝගයෙන් ඉදිරියට යෑම බව තරගය පුරාවටම ඔවුන්ගෙන් පෙනෙන්නට තිබූ සුවිශේෂී ලක්ෂණයකි.
හිරු නොබසින අධිරාජ්‍යයේ බැසගිය හිරුකිරණ
ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් අගනුවර, බැල්මෝරල් මාලිගයේ දී සමාදානයේ සැතැපුණු එංගලන්තයේ දෙවැනි එලිසබෙත් මහ රැජින තරම් දිගු කලක් සිහසුන හෙබ වූ රජකු හෝ රැජිනක හෝ වත්මන් ලෝකයේ ඇත්තේ ම නැත.