අලි පුංචා නැවත රංචුවට

 

 

මඩකලපුව දිස්ත්‍රිකයේ චෙන්කලාඩි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මයිලවට්ටුවාන ප්‍රදේශයේහි රැලෙන් මගහැරුණු අලි පැටවකු පසුගිය මාර්තු 06 වන දින මඩකලපුවේ වනජීවී අඩවි නිලධාරින්ට හමු වෙලා. 

වයස මාස එකහාමාරක් පමණ වන අඩි 03 ක පමණ උසැති මෙම අලි පැටවා වනජීවී නිලධාරින් විසින් නිරික්ෂණය කර නැවත මව වෙත යැවීමට සැලසුම්කිරිමෙන් අනතුරුව  අවසානයේදි අලි පැටවා මව සමග රංචුවට එක් වෙලා කියලයි ආරංචිය.

මන්නාරම කූරෙයි ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 70ක් Read Previous

මන්නාරම කූරෙයි ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 70ක්

වැසි තත්ත්වය උග්‍ර වෙයි – ජලාශ ගැනත් අවධානයෙන් සිටින්න Read Next

වැසි තත්ත්වය උග්‍ර වෙයි – ජලාශ ගැනත් අවධානයෙන් සිටින්න

Realted Post

Leave a comment