එකම පවුලේ තුන් දෙනෙක් සසුන් ගත වූ පිංවත් මොහොමත

එකම පවුලේ මවක්, දුවක් සහ දුවගේ සැමියා මෙලෙස සසුන් ගත වී ඇත.නිවී සැනසුන ජීවිතය නම් ශ්‍රමණ බවට පත් වූ උන්වහන්සේ ගෝසිංග වනයේ කස්සප නමින් ද  මව සහ දියණිය ගෝසිංග වනයේ ප්‍රජාපතී සහ ගෝසිංග වනයේ යශෝධරා  මෙහෙණි සසුනට එළැඹි අයුරු මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබු අයුරු

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද? Read Previous

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද?

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Next

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

Realted Post

Leave a comment