මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක උළෙල මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර එහි සමාප්ති උළෙල මාතලේ අනුරුද්ධ අරණේදී පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව මැයි මස 21වනදා සිට 27දින දක්වා විවිධ ආගමික සංස්කෘතික වැඩසටහන් පැවැත්වේ. පසුගිය වසරවල මෙන් සම්ප්‍රදායික ලෙස වෙසක් උළෙල සැමරීම සතියකට සිමා නොකර, එහි වත්පිළිවෙත් සහ ආගමික වැඩසටහන් වෙසන් උළෙලන් පසුවත් ඉදිරියටත් ගෙන යා හැකි වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් එසේම සියලු ආගම්වල සහාය ඇතිව සහෝදරත්වය පෙරදැරි කරගෙන මෙවර වෙසක් උළෙල සැමරීමට කටයුතු කරන බවත් බුද්ධශාසන, ආගමික හා සස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේය.

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය Read Previous

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය Read Next

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය

Realted Post

Leave a comment