මෙවර සූර්යා සුගන්ධ ධූප පුජාව අම්පාරට

සූර්යා සුගන්ධ ධූප පුජාව සැප්තැම්බර් 29 වැනිදා බිනර පොහෝ දින අම්පාර දීඝවාපී රජමහා විහාරයේදී පැවැත්වීමට සියළුම කටයුතු සංවිධානය කර ඇත.

සුපුරුදු පරිදි බිනර පොහෝදිනය පුරා විචිත්‍ර ධර්ම දේශනාවන්, ධර්ම සාකච්චාවන්, සහ කාව්‍යමය ධර්ම දේශනාවක් සිදු කරන අතර එදින සවස සුවඳ වර්ග 14 සමඟ සුවශේෂී සුගන්ධ ධූප පුජාවක් සහ බෝධි පූජා පිංකම පැවත්වනු ලැබේ.

බෞද්ධ  ආගමික වැඩසටහන් වෙනුවෙන් සිය නොමසුරු දායකත්වය සපයන සූර්යා සන්නාමය හිමි සන් මැච් ආයතනය සෑම මසකම සූර්යා සුගන්ධ ධූප පූජා පෝදා විශේෂ වැඩසටහන ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිට එෆ් එම් නාලිකාව මෙන්ම ලංකාදීප පුවත්පත සහ ලංකාදීප සමාජ මාධ්‍ය ජාලය හා ඒකාබද්ධව සිදුකරනු ලැබේ.

 

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද? Read Previous

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද?

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Next

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

Realted Post

Leave a comment