සිරි සමන්තභද්‍ර හිමිගේ 50වන ජන්ම දින සැමරුම

උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ  සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේගේ අදට යෙදුණ 50වන ජන්ම දිනය නිමිත්තෙන් උමංදාවේ පිංකම් මලාවක් සිදු වෙමින් තිබෙණ අතර ඊට හිටපු ජනපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු   දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූ අයුරු.

  මෙම ජන්ම දින පින්කමට සමගාමීව අද දිනයේ 500 දෙනෙක් සඳහා ඇස් කණ්නාඩි ලබාදීමද, මහා සංඝයාවහන්සේ විශයෙහි මහා දානයක්ද, පැමිණි සියලු දෙනාට දිවා ආහාරයද ලබා දීමද සිදු විය

තක්කාලි වලින් රූ සත්කාර Read Previous

තක්කාලි වලින් රූ සත්කාර

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Next

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

Realted Post

Leave a comment