මහෞෂධ රෝහල ඉදිකිරීමට යුරෝ ලක්ෂ 2ක්

සීමාමායිම්වලට සිරවූ ආගමික මතවාද සහ සංස්කෘති බැහැර කෙරෙන කාලයකි, මානව නිදහස් උතුම් කොට සලකන කාලයකි. මේ අනූව ගමන් කරන යුරෝපීය ජාතීන් ද ආගම ප්‍රතික්ශේප කොට මානසික නිදහස භූක්තු විඳිමින් ජීවත් වීමේ කලාව ආ‍රම්භ කොට ඇති බව උමංදාව පවසයි. 

සිරි සමන්තබද්‍ර හිමි විසින් එරට පැවැත්වූ ධර්ම දේශනාවකි මේ. එරට සිටින පිරිස් එකතු වී උමංදාව මහෞෂධ රෝහල ඉදිකිරීම්  කටයුතු ආරම්භක අවදියේ යුරෝ ලක්ෂ 2ක( € 200,000) මුදලක්  ජර්මනියේ පිරිස මූලිකත්වය ගෙන රෝහල ඉදිකිරීම් සදහා පරිත්‍යාග කර ඇත.  
තමන් ආදරය කරන දේ අහිමි වුනාම කොහොමද දුකක් නැතිව ජීවත් වෙන්නේ, අද දවස, මේ මොහොත සතුටින් ඉන්නෙ කොහොම ද සොයන ඔවුන්, ප්‍රායෝගික නොමැති පොත පතින් අද්දකින්න බැරි දැනුම ප්‍රතික්ශේප කොට අවසන් බවත් ඒ වෙනුවට හදවතට දැනෙන, ප්‍රායෝගික සහ තාර්කික ධර්ම සාකච්ඡාවක් සඳහා අවස්තාව ජර්මනියේ පිරිසක් සඳහා උදාවු බව සිරි සමන්තබද්‍ර හිමියෝ පැවසුහ.

එමෙන්ම මෙම සංවිධාන කටයුතු මෙන්ම පැමිණි සිටි පිරිස වෙනුවෙන් උමංදාව ආභාෂය මුසුකොටගත් රසවත් අහාර වේලක් Surani Supritz,Christoph Supritz හා Sandya Emigholz ඇතුළු පිරිස විසින් සංවිධානය කරනු ලැබිණි .

 

මනාලියක් වෙන්න ඉන්න ඔබට ස්වභාවික ගොල්ඩ් පේෂල් සත්කාරය Read Previous

මනාලියක් වෙන්න ඉන්න ඔබට ස්වභාවික ගොල්ඩ් පේෂල් සත්කාරය

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය Read Next

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය

Realted Post

Leave a comment