ලාහුගල නීලගිරි සෑ කැණීමෙන් මංජුසාවක් සහ රන් පත්තිරුවක් හමු වේ

ලාහුගල නීලගිරි සෑයේ සිදු කළ කැණීම් හමුවේ මංජුසාවක් සහ රන් පත්තිරුවක් හමු වී ඇත. 

 ඓතිහාසික නීලගිරි මහා  සෑ  රජාණන්ගේ කැණීම් කටයුතු 2011 වසරේදී සිදු කරනු ලැබීය. එහිදී සර්වඥ  ධාතූන් වහන්සේලා හා කරඩු  වහන්සේලා විශාල ප්‍රමානයක්  හමු වී ඇත. 

නැවතත් මෙම කැණීම් කටයුතු පසුගිය 2023.09.22දා  සිදු කර තිබූ අතර එම කැණීම් වලදී මැටි මංජුසාවක් හමු වි ඇත. එමෙන්ම ඒ තුල තිබී කරඩු වහන්සේලා  හා  ධාතුන් වහන්සේලා ද එම මංජුසාව තුලම තිබි රන්  පත්තිරුවක් යැයි සැලකෙන ලෝහමය තහඩුවක්ද හමු වී  ඇත.

මේක ගැන අහිංසක සතුටක් තියෙනවා. Read Previous

මේක ගැන අහිංසක සතුටක් තියෙනවා.

ඓතිහාසික කන්ද උඩරට සංග්‍රාමයට සූදානම් Read Next

ඓතිහාසික කන්ද උඩරට සංග්‍රාමයට සූදානම්

Realted Post

Leave a comment