පස් නිවුන් දරුවන් කාසල් රෝහලේදී පළමු උපන්දිනය සමරයි

මීට වසරකට පෙර කාසල් වීදියේ කාන්තා රෝහලේදි මෙළොව එළිය දුටු පස් නිවුන් දරුවන් පසුගියදා කාසල් වීදියේ කාන්තා රෝහළ තුළදී පළමු උපන්දිනය සමරා ඇත. 
මෙලෙස උපන්දිනය සමරා ඇත්තේ ඔවේන්, විවේන්, තිවේන්, ඩිවේන්, කිවේන් යන පුංචි දරුපැටවුන් පස් දෙනයි. මෙම උපන්දින උත්සවය සංවිධාන කර ඇත්තේ එම රෝහළේ ළමා රෝග විශේඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහයි. දරුවන්ගේ සැත්කම සිදුකළ අවස්ථාවේදී සේවය ලබාදුන් කාර්යමණ්ඩලයේ සියලුම හෙද නිලධාරීන් සහ නිලධාරිනියන්ද මේ අවස්ථාවට සහභාගී වී ඇත.    

 

බැද්ද අද්දර සතියේ දිනවල ජාතික රූපවාහිනියෙන් Read Previous

බැද්ද අද්දර සතියේ දිනවල ජාතික රූපවාහිනියෙන්

අපේ උදව්වට ආ එයාලා දිවයිනෙන් පිටත් වෙයි Read Next

අපේ උදව්වට ආ එයාලා දිවයිනෙන් පිටත් වෙයි

Realted Post

Leave a comment