විචිත්‍ර ධර්ම දේශක බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අපවත් වෙයි..

සුවහසක් බෞද්ධයන්ගේ සිත් ශ්‍රද්ධාවෙන් නැහැවූ විචිත්‍ර ධර්ම දේශක, බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අපවත් විය . ඒ වන විට උන් වහන්සේ අපවත් වන විට 62 හැවිරිදි වියේ පසුවිය
පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දේහය දොම්පේ කල්‍යාණ ධර්මාශ්‍රමයේ තැම්පත් කර තැබීමට නියමිතයි...

මාතලේ දිස්ත්‍රික්කයේ සුරක්ෂිතා මධ්‍යස්ථාන වලට සායන Read Previous

මාතලේ දිස්ත්‍රික්කයේ සුරක්ෂිතා මධ්‍යස්ථාන වලට සායන

මාතලේ දිස්ත්‍රික් ලේකම්ගෙන් ඉල්ලීමක් Read Next

මාතලේ දිස්ත්‍රික් ලේකම්ගෙන් ඉල්ලීමක්

Realted Post

Leave a comment