විශ්‍රාමික ගුරු විදුහල්පතිවරු විශ්‍රාම වැටප් වැඩිීවීම් ඉල්ලා විරෝධතාවයක

2022 සක්‍රීය  සේවයේ යෙදී සිටි ගුරු විදුහල්පතිවරුන්ට  ලබාදුන් සුබෝධනී නිර්දේශ  97   /21  විශ්‍රාමික  ගුරු විදුහල්පති වරුන්ටද ලබා දෙන ලෙස රජයට බලකරමින්  විශ්‍රාමික  ගුරු  විදුහල්පති  වරු  පිරිසක් ,විරෝධතා  පුවරු  රැගෙන  මහනුවර නගරයට (10)  පෙරවරුවේ රොක්වී උද්ඝෝෂණයක නිරත වූ  අවස්ථාව ඡායාරූපවල  දැක්වෙයි.

ජේ   ඒ  එල්  ජයසිංහ..

 

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට Read Previous

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

යොවුන් වියේදී මතුවන පියයුරු ගැටලු - ගැටිති, වේදනාව සහ අසාමාන්‍ය වෙනස්කම් Read Next

යොවුන් වියේදී මතුවන පියයුරු ගැටලු - ගැටිති, වේදනාව සහ අසාමාන්‍ය වෙනස්කම්

Realted Post

Leave a comment