තාරකා අතරින් ඇරඹෙන ’සන්ද්‍රායී සන්ධ්‍යාව’

සාහිත්‍යවේදිනී පියුමි ජයකලණි වික්‍රම ආරච්චි රචිත නවතම කෘතිය 'සන්ද්‍රායී සන්ධ්‍යාව' සැප්තැම්බර් 25 වැනිදා පස්වරු 2.30ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී එළිදැක්වේ.

විද්‍යාව, පරිකල්පනය සහ මනුෂ්‍ය හැඟීම් තාරකා ලෝකයන් සමඟ මුසු කරමින්, පෘථිවියේ සීමාවෙන් ඔබ්බට ජීවය සොයා යන මෙම කෘතිය පාඨකයා කැඳවාගෙන යන්නේ අභිරහස් විශ්වයක් ඔස්සේ වූ අපූරු සාහිත්‍යමය චාරිකාවකටය.

පර්යේෂණාත්මක කෘතියක්, කාව්‍ය සංග්‍රහයක්, කෙටි කතා සංග්‍රහයක් සහ යොවුන් නවකතාවක් ඇතුළු කෘති හතරක් මීට පෙර රචනා කර ඇති ඇයගේ පස්වැනි කෘතිය වන 'සන්ද්‍රායී සන්ධ්‍යාව', මිනිසාගේ කුතුහලය, බලාපොරොත්තුව සහ ආදරය විශ්වයේ නොදන්නා රහස් සමඟ යා කරමින්, ශ්‍රී ලාංකේය විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයට එක්වන නවතම නිර්මාණයකි.

තරුණියගේ රහස් ප්‍රදේශයේ ලප සොයා ස්පර්ශ කළ බුද්ධි අංශ සැරයන්ට වුණ දේ Read Previous

තරුණියගේ රහස් ප්‍රදේශයේ ලප සොයා ස්පර්ශ කළ බුද්ධි අංශ සැරයන්ට වුණ දේ

Janashakthi Life නැවතත් ICA මැරතන් තරගයට අනුග්‍රහය ලබාදෙයි Read Next

Janashakthi Life නැවතත් ICA මැරතන් තරගයට අනුග්‍රහය ලබාදෙයි

Realted Post

Leave a comment