විචිත්‍ර ධර්ම දේශක බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අපවත් වෙයි..

සුවහසක් බෞද්ධයන්ගේ සිත් ශ්‍රද්ධාවෙන් නැහැවූ විචිත්‍ර ධර්ම දේශක, බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අපවත් විය . ඒ වන විට උන් වහන්සේ අපවත් වන විට 62 හැවිරිදි වියේ පසුවිය
පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දේහය දොම්පේ කල්‍යාණ ධර්මාශ්‍රමයේ තැම්පත් කර තැබීමට නියමිතයි...

මේක හැම තාත්තා කෙනෙක්ගේම ඇත්ත ජීවිතේ Read Previous

මේක හැම තාත්තා කෙනෙක්ගේම ඇත්ත ජීවිතේ

වගකීම බාර ගන්නවා කියලා ඉල්ලා අස් නොවුණේ ඇයි ? ඇමතිගෙන් උත්තරයක් Read Next

වගකීම බාර ගන්නවා කියලා ඉල්ලා අස් නොවුණේ ඇයි ? ඇමතිගෙන් උත්තරයක්

Realted Post

Leave a comment