විශ්‍රාමික ගුරු විදුහල්පතිවරු විශ්‍රාම වැටප් වැඩිීවීම් ඉල්ලා විරෝධතාවයක

2022 සක්‍රීය  සේවයේ යෙදී සිටි ගුරු විදුහල්පතිවරුන්ට  ලබාදුන් සුබෝධනී නිර්දේශ  97   /21  විශ්‍රාමික  ගුරු විදුහල්පති වරුන්ටද ලබා දෙන ලෙස රජයට බලකරමින්  විශ්‍රාමික  ගුරු  විදුහල්පති  වරු  පිරිසක් ,විරෝධතා  පුවරු  රැගෙන  මහනුවර නගරයට (10)  පෙරවරුවේ රොක්වී උද්ඝෝෂණයක නිරත වූ  අවස්ථාව ඡායාරූපවල  දැක්වෙයි.

ජේ   ඒ  එල්  ජයසිංහ..

 

අවුරුදු 194ක් ජීවත් විය හැකිද? දිගු ආයුෂකට මඟ පෙන්වන දිනපතා පුරුදු 5ක් Read Previous

අවුරුදු 194ක් ජීවත් විය හැකිද? දිගු ආයුෂකට මඟ පෙන්වන දිනපතා පුරුදු 5ක්

දියණිය වැඩෙන කාලයේදී මවක් අවධානය යොමු කළ යුතු පියයුරු සෞඛ්‍යය Read Next

දියණිය වැඩෙන කාලයේදී මවක් අවධානය යොමු කළ යුතු පියයුරු සෞඛ්‍යය

Realted Post

Leave a comment