32 වන ග්‍රේෂන් සම්මානයේ හා පරිවර්තනය උදෙසා වන එච්.ඒ.අයි. ගුණතිලක සම්මානයේ ජයග්‍රාහකයින් නිවේදනය කෙරේ

ග්‍රේෂන් භාරය (The Gratiaen Trust) ජෝන් කීල්ස් පදනම සමඟ එක් වෙමින් සංවිධානය කරනු ලැබූ මෙරට ඉංග්‍රීසි ග්‍රන්ථ කලාවේ නිර්මාණාත්මක කෘතිය සඳහා වන 32 වන ග්‍රේෂන් සම්මානයේ හා සාහිත්‍ය පරිවර්තනය සඳහා වන එච්. ඒ. අයි. ගුණතිලක සම්මානයේ මෙවර ජයග්‍රාහකයින් පසුගියදා ප්‍රකාශයට පත්කරනු ලැබීය. 

සම්මාන උළෙලේ හවුල්කරුවකු වන Cinnamon Life City of Dreamsහිදී පැවති මෙවර සම්මාන උළෙලේදී පිරිනැමුණු එම සුවිශේෂී සම්මානයන් තුළින් ඇගයීමට ලක්වූයේ මෙරට වත්මන් ලේඛන කලාවේ නිර්මාණාත්මක විශිෂ්ටත්වයයි. 

සරසවි පොත්හල සහ British Council ආයතනය විසින් මෙම සම්මාන උළෙලේ හවුල්කරුවන් ලෙස ඊට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලදී.

’’සුභග’’, “තාක්ෂණවේදය” සහ “සුජාත දියණි” ශිෂ්‍යත්ව ගැන Read Previous

’’සුභග’’, “තාක්ෂණවේදය” සහ “සුජාත දියණි” ශිෂ්‍යත්ව ගැන

බෙල්ලේ කළු පැහැය අඩු කරගන්න නිවසේදී කළ හැකි සත්කාර Read Next

බෙල්ලේ කළු පැහැය අඩු කරගන්න නිවසේදී කළ හැකි සත්කාර

Realted Post

Leave a comment