“නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන නැවතත්.......

සන් මැච් සමාගමේ නිර්මාතෘ ටී.ආර්.ආර්. රාජන් මහතාගේ 21 වැනි අනුස්මරණය නිමිත්තෙන් පසුගියදා “නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. මෙහිදී පාද අහිමි වූ අඩු ආදායම් ලාභීන්ට කෘතීම පාද පරිත්‍යාග සිදු කෙරිණී. එමෙන්ම ඔවුන්ට ජීවිතය ජයගැනීමට අවශ්‍යය මඟපෙන්වා දීමද සමාගම විසින් ලබාදෙන ලදි. මෙම වැඩසටහනට සඳහා සූර්යා සන්නාම තානාපතිනී යශෝධා විමලධර්ම, ිමබ ප්එජය සමාගමේ සභාපති දේශමාන්ය සූරී රාජන්, ඇතුළු කාර්යමණ්ඩලයේ බොහෝ පිරිසක් එක්ව සිටියහ. 
ිමබ ප්එජය සමාගම සූර්යා සන්නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉටි ආලේපිත ආරක්ෂිත ගිනිකූරු නිපදවූ සමාගමයි. එම සමාගම හඳුන්කූරු, ඉටිපන්දම්, සනීපාරක්ෂක නිශ්පාදන ඇතුළු නිශ්පාදන රැසක් වෙළඳපොලට ඉදිරිපත් කරයි.  

 

ටයිට් ගවුමට ගැළපෙනම විදිහ Read Previous

ටයිට් ගවුමට ගැළපෙනම විදිහ

එංගලන්තෙ කේක් තාරකාවගෙ නිර්මාණ මහගෙදර සිරිකත  ඉන්දිකා ජයසේන Read Next

එංගලන්තෙ කේක් තාරකාවගෙ නිර්මාණ මහගෙදර සිරිකත ඉන්දිකා ජයසේන

Realted Post

Leave a comment