සූර්යා වෙතින් නව සාම්බ්‍රානී නිෂ්පාදනයක්....

sun match සමාගම විසින් තම සන්නාමයක් වන සූර්යා, පසුගියදා සිය නවතම නිෂ්පාදය වන සූර්යා සාම්බ්‍රානී වෙළඳපොළට හඳුන්වා දී ඇත. සුවඳ ධූපයක් ලෙස මෙන්ම අසුභ බලවේග පලවාහැර ජීවිතයට යහපත ගෙනෙන දෙයක් ලෙස දීර්ඝකාලයක් සාම්බ්‍රානී භාවිතාවෙන නිසා ඔවුන් සිය නවතම සාම්බ්‍රානී නිශ්පාදනය හඳුන්වාදීම පසුගියදා ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම, සන්නාම තානාපතිනියවන ප්‍රවීණ රංගන ශිල්පිණී යශෝධා විමලධර්ම මහත්මිය ඇතුළු සූර්ය අලෙවි නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි විණි.

 

අම්මයි  බබයි දෙන්න ම අවදානමේ  වැදෑමහේ ගැටලු Read Previous

අම්මයි බබයි දෙන්න ම අවදානමේ වැදෑමහේ ගැටලු

MY STYLE  with  ශාලිකා Read Next

MY STYLE with ශාලිකා

Realted Post

Leave a comment