අවුවට පිච්චුණ සමට වට්ටක්කා

වට්ටක්කා කිව්වහම අපේ මතකයට එන්නේ රසවත් ගුණවත් එළවළුවක්. නමුත් වට්ටක්කා කියන්නේ ඔබේ හිසේ සිට පාදාන්තය දක්වා පෝෂණය කර අපූරු ස්වභාවික ලස්සනක් එක් කරගත හැකි පහසුවෙන්ම සොයා ගත හැකි එළවළු වර්ගයක්. 

වට්ටක්කා වල ඇති පොදු ගුණ. 
මෙහි අඩංගු ස්වභාවික එන්සයිම බීටා කැරොටින්, විටමින් සී / ඊ, සින්ක්, ප්‍රතිඔක්සිකාරක ගුණය වැනි පෝෂණ ගුණයෙන් ඉහළ අඩු කැළරි ප්‍රමාණයක් සහිත එළවළුවක් වන අතර මෙය   සමට ක්ෂණික ස්වභාවික දීප්තියක් එකතු කර නිරෝගී බවක් ලබාදී තාරුණ්‍යය ලබා දීම වැනි බොහෝ රූපලාවන්‍ය ප්‍රතිලාභ ද අත්කර දෙන්නකි. 

පැක් එකක්. 

විශේෂයෙන් මෙය හිරු එළියෙන් පිළිස්සුණු සමට ඉතා සුදුසුයි .

වට්ටක්කා කෝප්පයක් , රැයක් වතුරේ පොඟවා අඹරා ගත් උළු හාල් මේස හැන්දක් ,  නැවුම් එළකිරි ස්වල්පයක් එකට එකතු කර එම මිශ්‍රණය මුළු සම මතම ආලේප කර විනාඩි විස්සක් තබා සෝදා හරින්න. 

සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය ඉමාෂා උඩවත්ත.

තරුණියගේ රහස් ප්‍රදේශයේ ලප සොයා ස්පර්ශ කළ බුද්ධි සැරයන් Read Previous

තරුණියගේ රහස් ප්‍රදේශයේ ලප සොයා ස්පර්ශ කළ බුද්ධි සැරයන්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම් Read Next

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම්

Realted Post

Leave a comment