උණට අත් බෙහෙත්

​උණට අත් බෙහෙත්

 

  • පහසුවෙන් දිරවිය හැකි සැහැල්ලු ආහාර ගන්න
  • විවේකීව ඉන්න.
  • එලෙස ඉන්නා අතරතුර,
  • වෙනිවැල් ගැට, කොත්තමල්ලි තම්බා පානයක් ලෙස ගැනීම
  • පත්පාඩගම් තම්බා පානය කිරීම
  • වියළි ඉඟුරු තම්බා පානය කිරීම
  • මෙවැනි පාන වර්ග මගින් උණ නිසා ඇතිවන අපහසුව පාලනය කර ගැනීමට පුළුවනි.

අදහස් දැක්වීම කාර්යභාර වෛද්‍ය නිලධාරී මැදබැද්ද ආයුවේද රෝහල ආයුර්වේද වෛද්‍ය විදුර රත්නාකර

මහේෂානි මීගහපොළ 

“මට මේක පුළුවන්” කියන කාන්තාවක් වෙන්න Read Previous

“මට මේක පුළුවන්” කියන කාන්තාවක් වෙන්න

ශ්‍රී දළදා වහන්සේට පූර්ණ රන් කරඬුවක් Read Next

ශ්‍රී දළදා වහන්සේට පූර්ණ රන් කරඬුවක්

Realted Post

Leave a comment