දවසකට කන්න ඕනෑ සීනි ප්‍රමාණය

ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට නිරෝගී වැඩිහිටියෙකු දිනකට ගත යුතු සීනි ප්‍රමාණය ඔහු ලබා ගන්නා මුළු කැලරි ප්‍රමාණයෙන් 10% ක් හෝ ඊට අඩු විය යුතුයි. එනම් අප ගන්නා ආහාර වල අඩංගු විය යුතු සීනි ප්‍රමාණය තේ හැඳි 12 කට වඩා අඩු විය යුතුයි. ආහාරයේ ස්වාභාවිකව තිබෙන සීනි ප්‍රමාණය වගේම අපි විසින් හෝ ආහාර නිෂ්පාදනයේදී එකතු කරන ලද සීනිත් ඊට ඇතුළත් වෙනවා. මේ සීනි ප්‍රමාණය තේ හැඳි 6 ක් දක්වා අඩු කරගත හැකිනම් වඩාත් නිරෝගීව සිටිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

සටහන: උදේශිකා නෙළුම්දෙණිය
උපදෙස්: පෝෂණවේදිනී දිලිනිකා විපුලසේන

 

සුදු මැණිකෙලා දෙන්නෙක් Read Previous

සුදු මැණිකෙලා දෙන්නෙක්

සිහින ගමනාන්තය Read Next

සිහින ගමනාන්තය

Realted Post

Leave a comment