බලු සුරතලාට මේ ආහාර දෙන්න එපා....

ඔබ නිවසේ ඇති කරන බලු සුරතලාට තියෙන ආදරය නිසාම  විවිධ කෑම, බීම දෙනවා වෙන්නට පුළුවන්. නමුත් ඒ සෑම ආහාරයක්ම ඔවුන්ට ගුණදායක නම් නැහැ.
එලෙස ඔවුන්ට නොදිය යුතු විෂ සහිත ආහාර ලෙස, 

  1. අලිගැටපේර 
  2. චොක්ලට්
  3. මිදි
  4. වියළි මිදි
  5. ලූණු
  6. සුදු ලූණු
  7. මත්පැන්
  8. බබල්ගම්
  9. රටකජු
  10. පාන්පිටි
  11. චෙරි 
  12. කෝපි
  13. කුරුඳු
  14. දෙහි 

හඳුන්වන්න පුළුවන්. 


සටහන: විශ්වනී හසලා 

“මට මේක පුළුවන්” කියන කාන්තාවක් වෙන්න Read Previous

“මට මේක පුළුවන්” කියන කාන්තාවක් වෙන්න

සුදු මැණිකෙලා දෙන්නෙක් Read Next

සුදු මැණිකෙලා දෙන්නෙක්

Realted Post

Leave a comment