රස්නේ වැඩීද? දහදිය බිබිළි එනවද?

 

වැඩි පුරම දහඩිය බිබිළි දන්නේ අඳින ගන ඇඳුම් නිසා. ඒ නිසා අව්වට යද්දි විශේෂයෙන් ගන රෙදි වලින් නිපැයූ ඇඳුම් ඇඳීමෙන් බැහැර විය යුතු වෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඕට්ස් මේස හැඳි 2 ක්

  • යෝගට් මේස හැඳි 2 ක්

මුලින්ම ඕට්ස් ටික වතුර භාජනයකට දමා විනාඩි 15 ක් පමණ පෙඟෙන්නට හැර වතුර පෙරා ඊට යෝගට් මේස හැඳි දෙක කවලම් කර එම මිශ්‍රණය බෙල්ලේ මෙන්ම දද, කුෂ්ඨ, බිබිළි තිබෙන ස්ථානවල ආලේප කර විනාඩි 25ක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න සතියකට වරක් කිරීම ප්‍රමාණවත්.

සිරිකත පුවත්පත ඇසුරින්

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය Read Previous

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය Read Next

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය

Realted Post

Leave a comment