කොවිඩ් ඇරඹුණු චීනයෙන් තවත් වයිරසයක් හමුවෙයි....

කොවිඩ් වසංගතය ආරම්භ වූ චීනයෙන් මේ වන විට තවත් වෛරස කිහිපයක් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ. මෙලෙස පැතිර යන වෛරස අතර ප්‍රධාන වෛරසය ලෙස සැලකෙන්නේ Human Mefapneumovirus (HMPV) වෛරසයයි.  කොවිඩ් 19 වසංගතයෙන් වසර පහකට පසුව පැතිර යන මෙම වසංගතය වැළදුණු රෝගීන් අතර කොවිඩ්19 වෛරසය වැළඳුණු රෝගීන් ද සිටීම විශේෂත්වයක් ලෙස සැලකේ.

අලුවීහාරේ  මාදිවෙල මාර්ගය ප්‍රතිසංස්කරණයට Read Previous

අලුවීහාරේ මාදිවෙල මාර්ගය ප්‍රතිසංස්කරණයට

අවතැන් ව සිටින මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත පරිත්‍යාග Read Next

අවතැන් ව සිටින මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත පරිත්‍යාග

Realted Post

Leave a comment