CJ රාජකීය අවුරුදු කුමරා කුමරිය තරගය දා

 

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී, ලෝක විවාහක රූ රැජින තරඟයේ ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ විසින් CJ රාජකීය අවුරුදු කුමරා සහ කුමරිය තේරීම තෙවැනි වරටත් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් ලෙස පසුගියදා පැවැත්විණි. 


ප්‍රධාන නිල මුද්‍රිත අනුග්‍රහය වශයෙන් සිරිකත කාන්තා පුවත්පත කටයුතු කළ මෙම උළෙලේ 2023 රාජකීය අවුරුදු කුමරා සහ කුමරිය ලෙසට පත්වූවන්ට මුදලින් ලක්ෂ පහ බැගින් හා තවත් වටිනා ත්‍යාග ද හිමිවිය. 
මෙම උළෙලේ සියලුම ඇඳුම් නිර්මාණ ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පී ප්‍රනීත් රණවීර, ධනුක සම්පත්, සහ නයෝමී විජේසිංහ විසින් සිදුකර ඇත.


අවුරුදු කුමරා කුමරිය තරගයේ නිළ අනුග්‍රාහකකරු වූයේ රුක්මල් සේනානායකයි. 


ඡායාරූප සජීව ලක්ෂාන්

 

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Previous

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

ජිගලෝ Read Next

ජිගලෝ

Realted Post

Leave a comment