Mrs. Sri Lanka World 2023

Mrs. Sri Lanka World 2023 තරගාවලියේ පළමු වටයට BMICH හිදී  තරගකාරිනියන් සහභාගි වූ අයුරු.

ජාතික අධ්‍යක්ෂක - චන්දිමාල් ජයසිංහ

ජාතික පුහුණුකරු - රුක්මාල් සේනානායක  

විලාසිතා නිර්මාණය - ප‍්‍රණීත් රණවීර සහ නයෝමා විජේසිංහ 

අවසන් තරග වට තුනක් ලංකාවේ පැවැත්වෙන අතර, Mrs. World 2023   අවසන් තරගය දෙසැම්බර් මස අමෙරිකාවේදී පැවැත්වීමට නියමිතය.

නිල මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය -  සිරිකත පුවත්පත    

ඡායාරූප - සජීව ලක්ෂාන්

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Previous

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද? Read Next

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද?

Realted Post

Leave a comment