සිරිකත - නුග සෙවණ හික්කඩුව වැඩමුළුව

සිරිකත - ජාතික රූපවාහිනී නුග සෙවණ වැඩමුළුව පසුගිය 17 වැනි දා හික්කඩුව ලවන්ගා හෝටල් පරිශ‍්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
ජාතික රූපවාහිනියේ නුග සෙවණ කාන්තා වැඩසටහනට වසර 23ක් පිරීම නිමිත්තෙන් සිරිකත හා එක්ව රටපුරා කාන්තා වැඩමුළු රැුසක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙය එහි දෙවැන්නයි. එම අවස්ථාවට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල, අධ්‍යක්ෂිකා සුරම්‍යා මාපිටිය, සිරිකත පුවත්පතේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප- සජීව ලක්ෂාන්                                                      

අඹ කරිය හරියටම මෙහෙමයි Read Previous

අඹ කරිය හරියටම මෙහෙමයි

ජිගලෝ Read Next

ජිගලෝ

Realted Post

Leave a comment