ගර්භණී සමයේදී විශේෂයෙන් අවශ්‍ය බ්‍රොකොලි

දැකීමටත් ආකර්ෂණීය පෙනුමක් ඇති රොමේනෙස්කෝ එළවළුව කොළ පැහැති කේතු හැඩැති කොටස් රැසකින් සමන්විතය. මෙහි හැඩය ස්වභාවික ජ්‍යාමිතික රටාවකට සමාන වීම විශේෂත්වයකි.

මෙය බ්‍රොකොලි සහ මල් ගෝවා වර්ගවලට නෑකම් කියන එළවළුවකි.

විටමින් C, තන්තු, ෆෝලේට් සහ ග්ලූකොසිනොලේට් (Glucosinolates) නමැති ශාක සංයෝග මෙහි අඩංගු වේ.

ෆෝලේට් ශරීරයේ සෛල වර්ධනයට සහ DNA නිෂ්පාදනයට වැදගත් වන අතර ගර්භණී සමයේදී ද විශේෂයෙන් අවශ්‍ය පෝෂකයකි.

මෙය තම්බා, බැද, වාෂ්පයෙන් පිස හෝ සලාදයක් ලෙස ආහාරයට ගත හැකිය. මල් කොටස් මෙන්ම දඬු කොටස් ද ආහාරයට සුදුසුය.

මුහුණේ කළු ලපවල සිට හිසකෙස්වල නිරෝගී බව දක්වා නෙල්ලි Read Previous

මුහුණේ කළු ලපවල සිට හිසකෙස්වල නිරෝගී බව දක්වා නෙල්ලි

හෙළ හස්ති පරපුර සුරැකීමේ සංවිධානය මහනුවරින් හලාවතට Read Next

හෙළ හස්ති පරපුර සුරැකීමේ සංවිධානය මහනුවරින් හලාවතට

Realted Post

Leave a comment