මෙලන් සහ ලයිම් කූලර්

අවශ්‍ය ද්‍රව්‍ය

  • මෙලන් ගෙඩි 1ක්
  • ලයිම් ගෙඩි 4ක්
  • රස අනුව සීනි
  • ලුණු ස්වල්පයක්
  • වතුර වීදුරු 3 ක්

සාදාගන්න ආකාරය

එයට වතුර එකතු කර මැලන් කුඩාවට කපාගෙන බ්ලෙන්ඩ් කර පෙරාගන්න. ඉන්පසු මෙයට ලයිම් යුෂ සහ අනිකුත් සියල්ල දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු ශීතකරණයේ තබන්න.


සටහන - ඉෂංකා ජයසූරිය 

උපදෙස් - විධායක සූපවේදී සුජිත් ආරියරත්න

HALO TRUST ආයතනයේ නව ශ්‍රී ලංකා තනාපතිනිය ලෙස රිෂිනි වීරරත්න Read Previous

HALO TRUST ආයතනයේ නව ශ්‍රී ලංකා තනාපතිනිය ලෙස රිෂිනි වීරරත්න

තෛපොංගල් දාට රසවත් ගුණවත් දවල් බතක් Read Next

තෛපොංගල් දාට රසවත් ගුණවත් දවල් බතක්

Realted Post

Leave a comment