Category : Biz Feed

post-thumbnail

පොතුකබර රෝගය සමග ඇතිවන සන්ධි ගත රෝග වලින් විදවන ඔබට ස්ථිර වූ සුවය ගෙන දෙන හෝමියෝපති ප්‍රතිකාර

අද සමාජයේ බොහෝ කාන්තාවන් අතර මෙන්ම , දෙපාර්ශවයම පීඩා විදින විදවන රෝග තත්වයක් ලෙස සන්ධිගත පොතුකබර රෝගය හැදින්විය හැක. කුඩා ළමුන්ටද ඇතිවිය හැක.

post-thumbnail

ඔන්න Travel කරන්න අලුත් ගමනාන්ත 49ක්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසීය.

post-thumbnail

කැලීන් හතරවන මිලියන පතිනිය

කැලීන් හතරවන මිලියන පතිනිය වන බදුල්ලේ නීතීඥ අයි. ඊ . රඹුක්පොත මහත්මිය

post-thumbnail

“නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන නැවතත්.......

සන් මැච් සමාගමේ නිර්මාතෘ ටී.ආර්.ආර්. රාජන් මහතාගේ 21 වැනි අනුස්මරණය නිමිත්තෙන් පසුගියදා “නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

post-thumbnail

සූර්යා වෙතින් නව සාම්බ්‍රානී නිෂ්පාදනයක්....

sun match සමාගම විසින් තම සන්නාමයක් වන සූර්යා, පසුගියදා සිය නවතම නිෂ්පාදය වන සූර්යා සාම්බ්‍රානී වෙළඳපොළට හඳුන්වා දී ඇත.

post-thumbnail

MAS Holdings සමඟ එක්ව දිරියෙන් ජීවිතය ජයගත් ඇය... ඉසංකා රණතුංග

ජීවිතයේ ජය ගැනීමට අභියෝග එමට ය. මුහුණු දීමට සිදුවන හැල හැප්පීම් බොහෝ ය. කෙසේ වෙතත් අප ඒ සියල්ලටම මුහුණ දිය යුතුමය. ජීවිතය ජයගත යුතුමය. උත්සහය, කැපවීම සමඟ නොසැලෙන ධෛර්යය ඔබ සතු නම් ඔබේ ගමන වළකන්නට කිසිවෙකුට හැකි නොවේ. ඒ සා වූ අප්‍රතිහත ධෛර්යයකින් ජීවිතය ජයගත් ශක්තිමත් කාන්තා පෞරුෂයක් සමඟ අද සිරිකත අපේ කතාබහ වෙන්කර ගන්නට අප සූදානම්.

post-thumbnail

රතු කට්ට පනින විදුලි බිලට සහනයක් - LED බල්බ් දිනූ ජයග්‍රාහකයෝ

රතු කට්ට පනින විදුලි බිලට සහනයක්’ ලෙස මාස දෙකක් පුරා සිරිකත පුවත්පත, හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සිදු කළ ඛෑෘ විදුලිබල්බ ලබා දීමේ තරගාවලියේ කුසපත් ඇදීම 2024.01.10 දින විජය පුවත්පත් ආයතනයේදී සිදු කෙරිණි.

post-thumbnail

පුෂ්පිකා ද සිල්වා ස්වර්ණාභරණ ආයතනය විවෘත කරයි

හිටපු රූ රැජිනක් සහ ව්‍යවසායිකාවක් වන පුෂ්පිකා ද සිල්වා සිය ස්වර්ණාභරණ සන්නාමය වන පුෂ්පිකා ද සිල්වා ස්වර්ණාභරණ, වෙළඳසැල 2023 දෙසැම්බර් පළමුවැනිදා හැව්ලොක් සිටි වෙළඳ සංකීර්ණයේදී අති උත්කර්ෂවත් අන්දමින් එළිදක්වන ලදි

post-thumbnail

ජපන් යන්න හීන දකින අයට සුභ ආරංචියක්. ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා

ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන නිපුනතා පරීක්ෂණ අද (01) සිට ආරම්භ වන බවත් ඒ අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයින් සඳහා නව ජපන් රැකියා අවස්ථා විවෘත වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

post-thumbnail

සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරව නව චින්තනයක් ඔස්සේ කටයුතු කරමින් සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි

සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරව නව චින්තනයක් ඔස්සේ කටයුතු කරමින් සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි - ශ්‍රී ලංකා හෝටල් සංගමයේ 58 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ජනපති පවසයි