Category : නිහඬ සෙනෙහස
ඒ ප්රශ්නය ආපහු තාත්තාගෙන් අහන්න එපා දුවේ
සාගර හතක් දුරින් ඉඳගෙන ඔයාට ජීවිතේ කියලා දෙන්න වේවි කියලා තාත්ති කවමදාවත් හිතලා තිබුණෙ නැහැ.
දුවක් උපදින්නෙම ආදරයත් එක්ක
ඉරිසියාව කියන්නෙ අයහපත් හැඟීමක් තමයි. ඒත් ඔයා දන්නවද දුවේ?
පිහි තල වෙනුවට මල් පෙති
විශ්ව විද්‍යාලයේ දී තාත්ති ඉගෙන ගත්තා සමාජ විද්‍යාව කියල විෂයක්.
මිනිත්තුවක වටිනාකම කීයද දන්නවද?
“මිනිත්තුවක වටිනාකම තේරුම් නොගන්නා මනුස්සයා පැයක් නාස්ති කරනවලු.
ඔයා ආසද තාත්ති වගේ ලියන්න?
“ඔයා ලියල තියෙන සමහර සටහන්, සමහර කවි හරිම ලස්සනයි.
ඔයාලගෙ පරම්පරාව අයිස්වලින් දිය කරන්න බෑ
ඊයෙ හවස ඔයත්තෙක්ක ස්කයිප් කතා කරද්දි තාත්ති ටිකක් තිගැස්සුණා.
දුවට සොබාදහමේ රහසක් කියන්නද ......
තව වසරක් ගෙවී ගිහින් නව වසරක් උදා වෙලා. අපි දෙදහස් විසි තුනටත් ඇවිල්ලා.
පසු නොතැවෙන අතීතයකට ජීවිතේ හදාගන්න
ගෙවෙමින් තිබෙන්නෙ සෝබර දවස්. මේ සෝබරබවට හේතුව මේකයි කියල නිශ්චිතවම කියන්න පුළුවන්කමක් මට නැහැ.
අපිත් දියුණු වෙලා තියේවි එහෙනම්
අද තවත් සීතල දවසක්. සීතල අධික දවසක්. අවුරුද්දෙ මේ කාලෙට කොහොමත් එහෙම තමයි. සීතල අධිකව දැනෙන්න ගන්නවා.