උමංදාවෙන් රජයට ගිලන්‍ රථ

 උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය විසින්  ලක්ෂ 300 ට වඩා වටිනාකමකින් යුත් අති නවීන ගිලන්‍ රථයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබිණි. රුචික විදානගමගේ මැතිතුමා විසින් සිරි සමන්තභද්‍ර ස්වාමින්ද්‍රයාන් වහන්සේ හට පරිත්‍යාගයක් ලෙස පූජා කරන ලද මෙම ගිලන්‍ රථය, උන්වහන්සේ විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(පාලන) වත්සලා ප්‍රියදර්ශනී  මහත්මිය හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දිනිප්‍රිය හේරත් මහත්මා වෙත උමංදාව මහෝෂධ රෝහල් පරිශයේදී අද දිනයේදී පොදු මහජනතාවගේ හිත සුව පිණිස පරිත්‍යාග කරනු ලැබිණි

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Previous

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

ජිගලෝ Read Next

ජිගලෝ

Realted Post

Leave a comment