දීඝවාපිය සෑ ගර් භයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය

ඓතිහාසික දීඝවාපිය සෑ ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සව අවස්ථාව සමග පසුගියදා (14) එකතු වුණෙමි. දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු 2020 වර්ෂයේ ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය අංකුඹුරේ ප්‍රේමවංශ නාහිමි, දීඝවාපිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත නාහිමි ප්‍රමුඛ මහා සංඝ රත්නය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ, ජනාධිපති උපදේශක සාගල රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් ද එකතු වූහ.

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක් Read Previous

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක්

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Next

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

Realted Post

Leave a comment