සිරි දළදා වන්දනාව හා සමගාමීව සිතුවම් නිර්මාණය කිරිමේ අවස්ථාව

සිරි දළදා වන්දනා දැක්ම 22 වන දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු  අමාත්‍යාංශය මඟින් සංවිධානය කර තිබූ දූ දරුවන්ගේ චිත්‍ර ඇඳීමේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා එක්වූ අතර එහිදී  එම දරුවන් හට සහතික පත් බෙදා දුන් අවස්ථාව. 

 

සටහන - මාතලේ මහේෂ් කිර්තිරත්න

 

මාරම්බරී පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ආලින්දයට Read Previous

මාරම්බරී පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ආලින්දයට

ගුවන් හමුදා කාන්තා පිලට අඛණ්ඩව 07 වන වරටත් ආරක්ෂක සේවා අත්පන්දු ශූරතාව Read Next

ගුවන් හමුදා කාන්තා පිලට අඛණ්ඩව 07 වන වරටත් ආරක්ෂක සේවා අත්පන්දු ශූරතාව

Realted Post

Leave a comment