හෙළ හස්ති පරපුර සුරැකීමේ සංවිධානය මහනුවරින් හලාවතට

කාවන්තිස්ස හස්තියා ඝාතනය කල ඝාතකයන්ට දැඩිව නීතීය ක්‍රියාත්මක කරන ලෙසත්,සතුන් ඝාතනය සඳහා ආණ්ඩුව  ලබාදුන් ගිනි අවි වහාම රජයට පවරා ගන්නා ලෙසත්  බල කරමින් හෙළ හස්ති පදනම මහනුවර නගරයෙන් අධිෂ්ඨාන  පා ගමනක් ආරම්භ  කරමින් එම පා ගමන හලාවත මුන්නේශ්වරම්  භද්‍රකාලී  මහා දේවාලය දක්වා ගොස්  දේව කව්නලව්වක්  කිරීමට පියවර ගන්නා බව හෙළ හස්ති පදනමේ කැඳවුම්කරු තුෂාර දිසානායක  මහතා පැවසීය.

ආණ්ඩුව බලයට පත්වීමට පෙර මෙරට හස්ති පරපුර  ආරක්ෂා කරන බවට  ආණ්ඩුව පොරොන්දු වූවද,ආණ්ඩුව එම පොරොන්දුව  අමතක කර ඇති බවද,හෙළ හස්ති පදනමේ කැඳවුම්කරු  පා ගමන ආරම්භයේදී  මාධ්‍ය හමුවේ  කීය.

ජේ   ඒ  එල්  ජයසිංහ..

පළමු සමරිසි සෙනෙට් සභිකයා Read Previous

පළමු සමරිසි සෙනෙට් සභිකයා

නෙල්ලි රසකිඳ රූ සත්කාර Read Next

නෙල්ලි රසකිඳ රූ සත්කාර

Realted Post

Leave a comment