විශ්‍රාමික ගුරු විදුහල්පතිවරු විශ්‍රාම වැටප් වැඩිීවීම් ඉල්ලා විරෝධතාවයක

2022 සක්‍රීය  සේවයේ යෙදී සිටි ගුරු විදුහල්පතිවරුන්ට  ලබාදුන් සුබෝධනී නිර්දේශ  97   /21  විශ්‍රාමික  ගුරු විදුහල්පති වරුන්ටද ලබා දෙන ලෙස රජයට බලකරමින්  විශ්‍රාමික  ගුරු  විදුහල්පති  වරු  පිරිසක් ,විරෝධතා  පුවරු  රැගෙන  මහනුවර නගරයට (10)  පෙරවරුවේ රොක්වී උද්ඝෝෂණයක නිරත වූ  අවස්ථාව ඡායාරූපවල  දැක්වෙයි.

ජේ   ඒ  එල්  ජයසිංහ..

 

විශ්‍රාමික ගුරු විදුහල්පතිවරු විශ්‍රාම වැටප් වැඩිීවීම් ඉල්ලා විරෝධතාවයක Read Previous

විශ්‍රාමික ගුරු විදුහල්පතිවරු විශ්‍රාම වැටප් වැඩිීවීම් ඉල්ලා විරෝධතාවයක

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට Read Next

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

Realted Post

Leave a comment